Who We Are
NR Lanka Office Automation
NR Lanka Office Automation
NR Lanka Office Automation is a premier supplier of high-quality printing consumables and office automation solutions in Sri Lanka. Under the leadership of Ranjana Gunarathna, we are committed to delivering authentic original products alongside thoroughly tested, high-yield compatible alternatives to fulfill every corporate and personal printing requirement.
We specialize in offering Genuine and Compatible Toner Cartridges, Epson Printer Ribbons, and Universal Refill Inks for all major global printer brands including HP, Canon, Brother, Samsung, Lexmark, Ricoh, Pantum, Sharp, and Toshiba.
ඔබ මිලට ගනු ලබන ටෝනර් නිෂ්පාදිත ඔරිජිනල් බව තහවුරු කරගන්නේ කෙසේ ද?
අදාළ ටෝනර් එක ආනයනික ඔරිජිනල් නිෂ්පාදිතයක් නම් එහි සඳහන් සන්නාමය (Brand | උදා – HP, CANON, BROTHER, SAMSUNG, LEXMARK, EPSON, PANTUM, TOSHIBA, RICOH) යටතේ පවතින ස්ටිකර් එක QR මගින් SCAN කල හැක. එවිට අදාළ නිෂ්පාදිත සමාගමේ වෙබ් අඩවිය හරහා එම සිරියල් අංකය තහවුරු වී එය ආනයනික ඔරිජිනල් ටෝනර් එකක් බවත්, ව්‍යාජ නිෂ්පාදිතයක් නොවන බවත් තහවුරු වේ.
සැ.යූ. – ඔබ සතු ස්මාර්ට් ජංගම දුරකථනය මගින් QR & BARCODE READER APP එකක් ඩවුන්ලෝඩ් කරගැනීම මගින් ඔබට මෙම ස්ටිකර් එක SCAN කර ඔරිජිනල් බව තහවුරු කරගත හැක. එහි නිදර්ශනයක් පහත විඩියෝවෙන් දක්වා ඇත.
මිට අමතරව පහත ක්‍රම ඔස්සේ ද ඔරිජනල් බව තහවුරු කරගත හැක.
• ටෝනර් එකේ ප්ලාස්ටික් මතුපිට මත අදාළ සන්නාමය කොටා ඇත (Embossed the brand name).
• පිටත කාඩ්බෝඩ් පෙට්ටියට ඇතුලතින් වායු පිරවූ ආරක්ෂිත බෑගයක් (AIR BAG) මගින් ටෝනර් එක ඇසුරුම් කොට ඇත.
• ටෝනර් එක පිටත ඇති කාඩ්බෝඩ් ඇසුරුම සහ ඇතුලත AIR BAG ඇසුරුම සහ ටෝනර් එකේ පොලිතින් ආවරණය නිසි පරිදි සීල් වී තිබිය යුතුයි.
ටෝනර් සහ රිබන් මිලට ගැනීමේ දී ඔබ ආයතනය විසින් සලකා බැලිය යුතු වෙනත් සාධක (තාක්ෂනික කමිටුවේ අවධානය පිණිසයි)
සාමාන්‍යයෙන් ලංකාවට කිසිදු සන්නාමයක් (Brand) යටතේ ටෝනර් හෝ රිබන් ආනයනය කරනු ලබන තනි සමාගමක් හෝ ආයතනයක් නොමැත. විවිධ සන්නාම යටතේ විවිධ සමාගම් ලංකාවට ඔරිජිනල් ටෝනර් විවිධ ප්‍රමාණයන්ගෙන් ආනයනය කරනු ලබයි.
ඉහත කාරණය තහවුරු කරගැනීමට අන්තර්ජාලයට පිවිසෙන්න. විශේෂයෙන් ම ChatGPT හරහා ඔබට මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ලබාගත හැක. පහතින් දැක්වෙන්නේ HP Original ටෝනර් ආනයනය සම්බන්ධව ChatGPT හරහා ලබාගත් සටහනකි. ඉන් පැහැදිලි වන්නේ එක් තනි සමාගමක් විසින් නොව විවිධ සමාගම් හා ආයතන විසින් HP Original ටෝනර් ලංකාවට ආනයනය කරන බවයි. ඔබට මේ ආකාරයෙන්ම වෙනත් ටෝනර් සන්නාම (Toner Brands) ලංකාවට ආනයනය කරනු ලබන්නේ එක් තනි සමාගමක් ද නැතහොත් සමාගම් කිහිපයක් මගින් ද යන්න පිළිබඳව මනාව තහවුරු කරගත හැක.
එබැවින් සමහර වෙළඳ ආයතන හුදෙක්ම තම ලාභය පිළිබඳව පමණක්ම සිතා “මේ ටෝනර් වර්ගය ලංකාවට ආනයනය කරන්නේ අපි විතරයි, අනෙක් ආයතන සපයන ටෝනර් ඔරිජනල් නෙවෙයි ඩුප්ලිකේට්” වැනි අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ මත පමණක් පදනම් වී ඉතා ඉහල මිලකට ටෝනර් හා රිබන් මිලට ගෙන ඔබේ වටිනා මුදල් නිකරුණේ නාස්ති කර නොගන්නා මෙන් අප ප්‍රසම්පාදන නිලධාරි මහත්ම මහත්මීන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ටෝනර් ලංකාවට ආනයනය කරනු ලබන පිරිවැයට වඩා ඉතා ඉහළ මිලකට ඔරිජිනල් ටෝනර් ලංකාවේ අලෙවි වන අතර, සමහර අවස්තාවන් වලදී පිරිවැයට වඩා තුන් හතර ගුණයක මිලකට ද අලෙවි වන අවස්ථා පවතී.
නමුත් NR LANKA OFFICE AUTOMATION අප ආයතනය මගින් හැකි සෑම අවස්ථාවකදී ම වෙළඳපොල මිල මත පදනම් නොවී ඉතාමත් සාධාරණ මිලකට අදාළ නිෂ්පාදිත ඔබවෙත සැපයීමට කටයුතු කරන්නෙමු.
100% Original Brands
Dot Matrix Solutions
High Savings, Premium Quality
High Page Yield Inks
Ricoh, Sharp & Toshiba
Eco Tank Printers
Why Choose Us?
01.
Guaranteed Product Quality
We source original items directly from official channels and stock ISO-certified, top-tier compatible brands (Asta, Anycolor, OAT, MP, Eco).
02.
Significant Cost Savings
Cut down your office printing costs by up to 60% with our premium compatible toner cartridges without compromising on print clarity or page yield.
03.
Comprehensive Inventory
From desktop laser printers and dot-matrix receipt printers to heavy-duty multifunction copiers, we have printing solutions tailored for every machine.
04.
Fast Islandwide Delivery
Reliable and swift courier services across Sri Lanka to ensure your business operations remain uninterrupted.
NR LANKA OFFICE AUTOMATION
Need Assistance or Corporate Bulk Orders?
Get in touch with our sales experts for instant model inquiries, compatibility guidance, or special volume pricing.